නිවාඩු දවසුත් නොතකාම නිලදාරීන් වැඩ ...ආනයනික සහල් නිසා වී මිලත් අඩු වෙලාලු ඔන්න..

Consumers Welfare Association Sri Lanka Consumer Protection Rice
By Piyumika Dec 14, 2024 02:19 AM GMT
Piyumika

Piyumika

Report

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ (14) දිනයේදී දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවය.

බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO)

බුදු අම්මෝ අගේ මයිල් කෙලින් වුණා ..කවුද හිතුවේ කරපු උදවුවට මෙහෙම සලකයි කියලා..(VIDEO/PHOTO)

ඉදිරියේදී ද සති අන්තයේ සහ නිවාඩු දිනවලදී වැටලීම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම ආනයනික සහල් තොග වෙළෙඳපොළට පැමිණීමත් සමග සහල් මිල අඩුවෙමින් පවතින බවද ඇතැම් ප්‍රදේශයන් හී වී මිලද අඩු වෙමින් පවතින බවටත් මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බවද ඔහු පවසයි.

එළවා දැමු නායක ස්වාමීන් වහන්සේ අයේ වැඩම කිරීම නිසා ගම දෙකට බෙදී ගුටි කෙළියක... දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නැවත එලවයි..(VIDEO)

එළවා දැමු නායක ස්වාමීන් වහන්සේ අයේ වැඩම කිරීම නිසා ගම දෙකට බෙදී ගුටි කෙළියක... දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නැවත එලවයි..(VIDEO)

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 5,2000ක ප්‍රමාණයක් ආණයනය කිරීමට ද කටයුතු යොදා තිබේ.

එහි පළමු තොගය වන සහල් මෙට්‍රික් ටොන් 5,200ක් මෙම මස 19වන දින මෙරටට ලැබීමට නියමිතව ඇති බවත් වාර්තා වේ. 

You may like this video

ReeCha