සහල් 150ට දෙන්න පුළුවන් බවට ප්‍රකාශයක්..බද්දත් අඩු කරයි ද?

By Aruna Dec 30, 2024 01:02 AM GMT
Report

ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක බද්දක් පනවා උපරිම මිල 230ක් බවට පත් කොට ඇති බවයි හෙතෙම කියි සිටියේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


පසුගිය ආණ්ඩු ද හිඟයක් ඇති වූ විට සහල් ආනයනය කොට රුපියලක දෙකක නැත්නම් උපරිම දහයක බද්දක් යටතේ සහන මිලට ජනතාවට සහල් දුන් බව ද මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

ගුරුවරුන්ගේ වැටුප් ලබන ජනවාරියේ වැඩි කරයි?..

ගුරුවරුන්ගේ වැටුප් ලබන ජනවාරියේ වැඩි කරයි?..


ඉතිහාසයේ ප්‍රථම වතාවට සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් නැත්නම් 45%ක බද්දක් ගැසූවේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

You May Like This Video