210ට සහල් ගන්න නම් මෙතෙන්ට යන්න..පාලන මිලටත් වඩා අඩුවට සහල් දෙයි.

By Aruna Dec 09, 2024 01:02 AM GMT
Report

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට ඊයේ(08) දින සිට අලෙවි කරනු ලබන බව වාර්තා වනවා.

ඔබේ ලග්නයට කොහොමද බලල දවස පටන් ගන්න..ලග්න කීහිපයකට ඉතාමත් ශුභයි.(VIDEO)

ඔබේ ලග්නයට කොහොමද බලල දවස පටන් ගන්න..ලග්න කීහිපයකට ඉතාමත් ශුභයි.(VIDEO)


කීරි සම්බා කිලෝවක් රු 260, රතු කැකුළු රු 210 යන සිල්ලර මිලකට හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ පහ බැගින් නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් ප්‍රකාශ කළේ.

මුළු රටේම ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හමුදාව යොදවන්නැයි ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්..

මුළු රටේම ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හමුදාව යොදවන්නැයි ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්..


එම නිලධාරින් කියා සිටියේ, සතොස ශාඛාවට ඊයේ(08) දින අවශ්‍ය තරම් සහල් තොග ලැබි තිබුණු නමුත්, පොල් තොග ලැබි නොමැති බවයි.

You May Like This Video