හාල් මිල යළි ඉහළට

Report

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය පවසන පරිදි, දේශීය නාඩු, දේශීය රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇත.

එම මධ්‍යස්ථානයට අනුව, කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 22කින් ඉහළ යෑමෙන් එහි උපරිම මිල වැඩිවීම වාර්තා වී තිබේ.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 2කින් පහත වැටී ඇත. පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදය හා සැසඳීමේදී, දේශීය රතු කැකුළු සහල් කිලෝවක උපරිම මිල 13%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී