අනේ අම්මපා මෙහෙමත් මගඩියක්..අහිංසක මිනිස්සුන්ටනේ මේ වංචාව..

Report

මහා පරිමාණ සහල් මෝලකින් අද පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන ආ සහල් මලුවල නියමිත බර නොමැති වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ දින (09) එම සහල් මලු පරීක්ෂා කළා.

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

එහිදී නිරීක්ෂණය වි තිබුනේ අදාළ සහල් මලු ඉතා සුක්ෂමව සිදුරු කර සහල් රැගෙන ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර කළ ඇණවුමක් මත මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයකින් ඊයේ දින  (09) පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැළකට සහල් ගෙනවිත් තිබුණා.

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයකුට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට අමෙරිකාවෙන් සම්බාධක..

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයකුට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට අමෙරිකාවෙන් සම්බාධක..

වෙළෙඳසැලේ සේවකයින් සහල් මලු පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එහි නියමිත බර නොමැති බවයි.

පසුව කළ පරීක්ෂාවේදී අදාළ සහල් මලු සූක්ෂමව සිදුරු කර සහල් ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබුණා.

You may like this video