ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කෙරේ..! ජනපතිගේ නියෝජිතයා කවුද..?

Report

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කර තිබේ. ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා පත් කර තිබේ.

මුදල් නෝට්ටුවලින් ප්‍රබලයෙකුගේ රුව ඉවතට..!

මුදල් නෝට්ටුවලින් ප්‍රබලයෙකුගේ රුව ඉවතට..!

විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර තිබේ.

එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන තිබේ.

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

ඒ අනුව ව්‍යවස්ථාධායක සභාවට තව පත් කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.

……………………………………………………………………………………………

You may like this video 👇