අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

Report

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ජනපති අද හදිසියේම පාර්ලිමේන්තුට - විශේෂ ප්‍රකාශය මෙන්න. - (LIVE VIDEO)

ජනපති අද හදිසියේම පාර්ලිමේන්තුට - විශේෂ ප්‍රකාශය මෙන්න. - (LIVE VIDEO)


පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවත් එම තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන බවත්ය.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.


මේ අතර පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.