වාහන ආනයන ගැටලුවට අලුත් විසඳුම

Report

මෙරටට ආනයනය කරන වාහන හම්බන්තොට වරායෙන් හිමිකරුවන් වෙත රැගෙන යාමේදී ඇතිවූ ඉන්ධන ගැටලුව විසඳීමට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

ඉරාන ආරක්ෂක ප්‍රකාශකයා මරුට

ඉරාන ආරක්ෂක ප්‍රකාශකයා මරුට

එහිදී, අමාත්‍යවරයා විසින් එම අවස්ථාවේදීම ගැටලුවට විසඳුම් ලබාදීමට ක්‍රියාමාර්ග ගත් බව සංගමය සඳහන් කරයි.

මෙවැනි වාහන සඳහා QR කේතයක් ලබාදීමට කටයුතු කරන අතර, එය සකස් වන තුරු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 

දිවයිනටම සුබ ආරංචියක් - සතොසට ගියොත් මේ භාණ්ඩ 100ටම වට්ටම් එක්ක කාර් එකකුත් දිනන්න අවස්ථාවක්

දිවයිනටම සුබ ආරංචියක් - සතොසට ගියොත් මේ භාණ්ඩ 100ටම වට්ටම් එක්ක කාර් එකකුත් දිනන්න අවස්ථාවක්

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්