ජූනි සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම
By R.rishma
ලබන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (17) මන්නාරමේ පැවති මහජන රැළියකදී ජනතාව ඇමතීමේදීය.