මහින්දගේ නිවසේ ජල කප්පාදුව ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්..
By Piyumika
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය බවත් එම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා ජල සැපයුම වින්ධිකර ඇත බවත් එමෙන්ම එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවන බවත් සදහන් වේ.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය
You may like this video
