හොරණ, බොරළුගොඩ කර්මාන්තපුරයක හදිසි ගින්නක්...

Sri Lanka Police Sri Lanka Fire
By Piyumika Feb 13, 2025 01:11 PM GMT
Piyumika

Piyumika

Report

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් ඇතිබ තිබේ.

කුරුඳු ආශ්‍රිතව සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්නක් හටගෙන ඇත.

හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින අතර ගින්න මැඩ පැවත්වීම සදහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බවයි ගිනි නිවන හමුදාව පවසා සිටියේ.

හොරණ, බොරළුගොඩ කර්මාන්තපුරයක හදිසි ගින්නක්... | Fire In Horana Industrial Estate

හොරණ, බොරළුගොඩ කර්මාන්තපුරයක හදිසි ගින්නක්... | Fire In Horana Industrial Estate

You may like this video

ReeCha