පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

Report

 වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව සියලුම මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිඛිතව දැනුම් දී තිබේ.

මග බලන් නේද හිටියේ.. ඔන්න ලබන සතියේ එනවා කියන්නේ..

මග බලන් නේද හිටියේ.. ඔන්න ලබන සතියේ එනවා කියන්නේ..

මෙම දැනුම් දීම කර ඇත්තේ දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව ය. එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතු වෙයි.

ඒ අනුව ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනය ලබන පෙබරවාරි මස 21 වැනිදා ය. ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රිවරුන්ට විරුද්ධව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ලැබේ.

මෙන්න මේ අය ඕබේ නිවසට නොපැමිණියහොත් වහාම දැනුම්දෙන්නැයි විශේෂ නිවේදනයක්.....

මෙන්න මේ අය ඕබේ නිවසට නොපැමිණියහොත් වහාම දැනුම්දෙන්නැයි විශේෂ නිවේදනයක්.....

පසුගිය නව වැනි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කර ඇත.

කිහිප දෙනකුගේ එම ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයක දී කළ දැනුම් දීම්වලින් පසුව ය.

You may like this video