Spa ගිය අයට රතු එළියක්

By Wayomi Mar 13, 2025 05:54 PM GMT
Report

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන (Spa)) 400කට ආසන්න සංඛ්‍යාවක් නීත්‍යානුකූල පදනමකින් තොරව පවත්වාගෙන යනු ලබන ඒවා වන බැවින්, ඒ තුළින් ඒඩ්ස් ඇතුළු බරපතළ සමාජ රෝග ඇති වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

මේ අතර වාරියපොල කාන්තාවකට ඒඩ්ස් වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඇය සම්භාහන මධ්‍යස්ථානයක (Spa) රැකියාව කරන අතර, ඇය සමඟ 300 දෙනෙක් සේවාවන් ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

බදුල්ලේ සිදුවූ දුම්රිය අනතුර...චීන කාන්තාවට වෙච්ච දෙයක්...!

බදුල්ලේ සිදුවූ දුම්රිය අනතුර...චීන කාන්තාවට වෙච්ච දෙයක්...!

හැංගි හැංගි සෙල්ලම් පෙන්නපු කුමන්ත්‍රණකාරිණි ය අත්අඩංගුවට....ඩුබායි ගිහින්ලු....

හැංගි හැංගි සෙල්ලම් පෙන්නපු කුමන්ත්‍රණකාරිණි ය අත්අඩංගුවට....ඩුබායි ගිහින්ලු....