රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
Budget 2025
By krishani
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව කොවිඩ් 19 වසංගතය, ආර්ථික පසුබෑම සහ දේශපාලන අස්ථාවරත්වය විසින් එල්ල කරන ලද අභියෝග හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් හා තරුණ පිරිස් 30,000 ක් අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර ඇත.
You May Like This Video👇
