රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අවසන්

Report

 රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා ඇත.

ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් පසුවයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

ඒ අනුව මෙසේ නිමාවට පත් වුණේ රත්නපුර ශික්ෂණ රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනයයි.

එබැවින් අද (04) දින දහවල් 12 සිට මෙම වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ