දිවයිනේ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝවේ මෙහෙයුම් කටයුතු ඇරඹේ

By Mithu Sep 21, 2026 07:52 AM GMT
Report

මෙරට ඉදිකරන ලද සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝව අද (21) සිට සිය නිල මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

මෙම නව මෙට්‍රෝ බස් රථ සේවාවන් ඔස්සේ දිනපතා කොළඹ නගරය වෙත පැමිණෙන සහ තදාසන්න ප්‍රදේශ අතර ගමන් ගන්නා මගී ජනතාවට කාලය ඉතිරි කරගනිමින්, වඩාත් විශ්වාසනීය සහ සැපපහසු ගමනාගමන අත්දැකීමක් ලබාදීම ප්‍රධාන අරමුණයි.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නව ඩිපෝව ආරම්භ කිරීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවාවන් වඩාත් විධිමත් වන අතර, කාර්යක්ෂම බස් රථ ධාවනයක් පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ප්‍රවාහන බලධාරීහු විශ්වාස පළ කරති.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න