ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ හදිසියේම ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Report

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැනටමත් බලධාරීන් වෙත යොමු කර තිබෙන අතර, එම ඉල්ලා අස්වීම ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.

එසේම සිය භාරයේ පවතින නිල ලේඛන සහ දේපළ මණ්ඩලය වෙත නිල ලෙස භාරදීමට අද (30) දිනයේ ඔහු කාර්යාලය වෙත පැමිණීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ.

ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහුත් රටම හඬවමින් ජීවිතයෙන් සමුගයි

ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහුත් රටම හඬවමින් ජීවිතයෙන් සමුගයි

ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනි දින රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරය වෙනුවෙන් පත් කර ඇත.

ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබූණා.

කෙසේ වෙතත් ප්‍රකට කිවිවරයෙකු සහ ගේය පද රචකයෙකු වන විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව සඳහන්. 

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්