තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස

Report

රන්විමන නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභි පවුල් 06 ක් සඳහා ඉදිකෙරෙන නිවාස එම පවුල් වෙත භාරදී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රන්විමන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ පානම ලාහුගල සහ පොතුවිල් යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් 6 ක් සඳහා නව නිවාස ඉදිකොට නිවැසියන්ට භාරදිම පසුගියදා සිදු විය.

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් නිවසකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කෙරෙන අතර ශ්‍රම දායකත්වය ද ඇතුළුව රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා නිවසක් ලබාදිමයි සිදු විය. එමෙන්ම සෑම නිවසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින්ද පිරිනැමීම සිදුවිය.

ලංකාවේ අඩුවට ඉන්ධන දෙන්න සූදානමක් - ලංකා ඛනිජ තෙල් සංස්ථාව නයිජීරියානු බොරතෙල් ගනීද?

ලංකාවේ අඩුවට ඉන්ධන දෙන්න සූදානමක් - ලංකා ඛනිජ තෙල් සංස්ථාව නයිජීරියානු බොරතෙල් ගනීද?