2022 ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය..

Report

 1927 වර්ෂයෙන් පසු අභියෝග රැසකට මුහුණ දුන් වසර 2022 බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කලා .  

ඒ සඳහා ආර්ථික හා දේශපාලන හේතූන් බලපෑ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ..

  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් පළ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now