අලුත් පක්ෂයකින් පාර්ලිමේන්තුවට එන රන්ජන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි. - (LIVE VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී ආරම්භ වුණා.
මෙහිදී මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතයි.

AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)