රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)

Report

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක ප්‍රසිද්ධියේම විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දිලිත් ජයවීර රංජන් රාමනායකගේ පක්ෂයට දිගින් දිගටම අපහාස කරමින් පිළිතුරු ඉල්ලා සිටින බවයි.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


එමෙන්ම, රංජන් රාමනායක සඳහන් කළේ දිලිත් ජයවීර ඔවුන් සමගින් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


තවද, රාජපක්ෂලාගේ නියෝජිතයා දිලිත් ජයවීර බව පැවසූ රංජන් රාමනායක වේදිකාව මත දී කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.