සටන පාවා දුන්න හසිත මල්ලිගෙ වෙඩිමට රන්ජන් අයියත් ගිහිල්ලා.. එහෙ ගිහින් කරපු දෙයට හැමෝම පුදුම වෙලා.. (VIDEO)
By krishani
හසිත විජේවර්ධන කියන නම ඇහුන සැනින් ඒ කවුද කියලා හැමෝම දන්නවා.
ඉතිම් ඔහු මේ වෙන කොට නිවේදන ක්ෂෙත්‍රයේ ඉහළටම ගොස් තිබෙනවා.
පසුගියදා මේ හැමෝම ආදරය කරන නිවේදකයා යුග දිවියට එළඹුණා කියලා දන්නවනේ.

දැන් ඉතිම් අර කීව කෙනයි මායි තමයි ඉතුරු.. බුකියම කැළඹුණ.. සටන පාවා දුන්න හසිතගේ Pre - Shoot එක මෙන්න.. (PHOTOS)
ඉතිම් සමාජ මාධ්‍ය තුළ ගොඩක් දෙනෙක් ඔහුගේ ජායාරූප වලට සුබ පතන ගමන් සදහන් කරන්නේ ඔහු සටන පාවා දුන් බවයි.
එයට හේතුව තමයි ඔහු ආදරෙයෙන් පැරදී විරහා වේදනාවකින් සිටින බවට එක්තරා වැඩසටහනකදී සදහන් කිරීමත් නිසා ය.
ඉතිම් තව පිරිසක් කියන්නේ දැන් ඉතුරු රන්ජන් රාමනායක සහ ඉරාජ් වීරරත්න බවයි.
ඒ කොහොම වුණත් මේ විවාහ උත්සවයට රන්ජන් රාමනායකත් සහභාගී වෙලා හිටියා.
බලන්නකෝ ඔහු එහෙදී මොකද කළේ කියලා..
.