ප්‍රබල ඇමතිවරයෙක්ට ආණ්ඩුවෙන් යන්නැයි ජනාධිපති කියලා?..

Report

රාජ්‍ය නායකත්වය විසින් අමාත්‍ය විජයදාස රාජපක්ෂට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස පවසා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ ය.

ප්‍රබල ඇමතිවරයෙක්ට ආණ්ඩුවෙන් යන්නැයි ජනාධිපති කියලා?.. | Ranil Wicramasinghe Announsment

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලයේ දී ඒ බව සඳහන් කළ බවයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ මෙරට අනාගතය රඳා පවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බවයි.

ජනාධිපති ඒ බව කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින් ය.

ඒ අනුව නිසි ආර්ථික සැලසුමකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති කියා සිටියේ ය.

පෙරේදා (16) "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO)

රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO)