ජනපති රනිල්ගේ දිනවන වසර 5 එළිදකියි. - (VIDEO)
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ කර තිබෙනවා.

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)
"රනිල් සමග රට දිනවන වසර 5ක්" යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත.