ගෝඨාභය සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් 30ක් රනිල්ගේ සහයට..අද වෙන්න යන දේ..

Report

කඩවත නගරයේදී 21 දිනයේ එනම් අද පැවැත්වීමට සංවිධානය කර ඇති ‘එක්ව නැගිටිමු’ ජනරැළිය සඳහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තිස් දෙනකුට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිටපු සභාපතිවරුන් 19 දෙනාගෙන් පහළොස්දෙනකුට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

වෘෂභ, කටක සහ මකර ලග්න වල අය අද දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..අනෙක් අයටත් විශේෂ දිනයක්..

වෘෂභ, කටක සහ මකර ලග්න වල අය අද දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..අනෙක් අයටත් විශේෂ දිනයක්..


ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම රැලිය සඳහා සහභාගී වන බවට පොරොන්දු වී සිටි නමුත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුගේ සහභාගි වීම අවිනිශ්චිත බවයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්නයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..අවධානයෙන් සිටින්න..

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..අවධානයෙන් සිටින්න..