රනිල්ට හදිස්සියේම හෘද සැත්කමක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ.

එම සැත්කම සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සිදුකර ඇති අතර, මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව දැනගන්නට ඇත.

රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට පිටවෙයි

රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට පිටවෙයි