‍රනිල්ව කපලා නාමලුයි සජිතුයි එක තීරණය

Report

පළාත් පාලන ආයතනල බලය පිහිටුවීමේ සාකච්ඡාවලට සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ සාකච්ඡාවට සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

සන්ධානයක් හරහා බලය පිහිටුවීමක් සිදු නොකළ යුතු බවත් පළාත් පාලන ආයතනවල වෙන් වෙන්ව බලය පිහිටුවීමේදී ඒ ඒ පළාත්වල ජනතාවගේ මතය නියෝජනය කරමින් තීන්දු ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරද මෙම සාකච්ඡා සඳහා සහභාගී නොවන බවට දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා මේ සියලු දෙනා සමඟ සාකච්ඡා සිදු කළ අතර සජාය සහ පොහොට්ටුව ඔවුන්ගේ තීරණය මේ වන විට හෙළි කර තිබේ.

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්