හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් තොණ්ඩුවක් වැටෙයි - පවුලේ ව්‍යාපාර ගැන සොයන්නත් පැමිණිල්ලක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ ව්‍යාපාර පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලමින් කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයිති සමූහ ව්‍යාපාර පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය බව සඳහන්. 

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි