මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

Report

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ “සමාජ ආරක්ෂණය” පිළිබඳ යෝජනා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බවයි.

එබැවින් ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි දස වසර සඳහා වූ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ තාක්ෂණික ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් හෙට සෞඛ්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක් අරඹයි - දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන්

සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් හෙට සෞඛ්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක් අරඹයි - දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන්

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කම්කරු, කාන්තා හා ළමා කටයුතු ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් එක්ව මෙහෙයවයි.

එසේම එම අවස්ථාවට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂිකා ජොනී සිම්සන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

ට්‍රම්ප් ඓතිහාසික තෙල් ගිවිසුමක් නිවේදනය කිරීමත් සමඟ ගෑස් මිල ගැනත් රටට සුබ ආරංචියක්

ට්‍රම්ප් ඓතිහාසික තෙල් ගිවිසුමක් නිවේදනය කිරීමත් සමඟ ගෑස් මිල ගැනත් රටට සුබ ආරංචියක්

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති