රනිල් අද ඉන්දියාවට

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.

තවද රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම ගුවන් ගමනට එක්ව ඇත.

ඔවුන් අද උදෑසන 8.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යන ලදි.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙනි.  

'මම හිතන්නේ නෑ අපි ප්‍රජාතන්ත්‍රවාදීව අරගලය සාර්ථකව මර්දනය කරපු විදිහ ඇත්තටම ලෝකයේ කොහෙවත් කළා කියල '' හිටපු ජනපති රනිල් කියයි

'මම හිතන්නේ නෑ අපි ප්‍රජාතන්ත්‍රවාදීව අරගලය සාර්ථකව මර්දනය කරපු විදිහ ඇත්තටම ලෝකයේ කොහෙවත් කළා කියල '' හිටපු ජනපති රනිල් කියයි

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න