රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි..ජනතා විමුක්ති පෙරමුණ ගැනත් ආන්දෝලනාත්මක කතාවක්.(VIDEO)

Report

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාල වල මේ වන විට හුවමාරුවෙමින් පවතිනවා.

එහිදී ඔහු සාකච්ඡා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන්.

රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි..ජනතා විමුක්ති පෙරමුණ ගැනත් ආන්දෝලනාත්මක කතාවක්.(VIDEO) | Ranil And Marikkar

එය මන්ත්‍රීවරුන්ට ලැබෙන එකම වරප්‍රසාදය බවත් ඒ සඳහා අත්සන් කරන තබන ලෙසත් හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඉතා සුහද ලෙස සිදුවන එම සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හා දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ වැටුප් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පල කර තිබේ.

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..


මීට අදාල වීඩියෝව පහතින් දැක්වේ?