ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..

Report

ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කර සිටිනවා.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.


ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට තමන් ජනාධිපති වූ පසු කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, 2022 වසරේදී ඉන්ධන ආනයනයෙන් බිලියන 36ක වංචාවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවයි.

යුද හමුදා මූලස්ථානයෙන් හදිසියේම විශේෂ තීරණයක් ගනී..අද සිට මේදේ කරන්න එපා.

යුද හමුදා මූලස්ථානයෙන් හදිසියේම විශේෂ තීරණයක් ගනී..අද සිට මේදේ කරන්න එපා.


ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කළා.