හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් ලෝක නඩුවක් එක්ක රතු එළියක් - ඉදිරි සතියේදී වෙන්න යන දේ

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බවත්, ඔහු එය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවත් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා චෝදනා කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මේ බව පවසා ඇත්තේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බව සඳහන්.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් බවත්, එවැනි වටිනා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ය.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයාට මෙම බලපත්‍රය ලබාදීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මහවත්ත මහතා වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

එමෙන්ම අඳාළ මාධ්‍ය හමුවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නිරංජන් කුමාර මහතා ද අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා අතර පවතින සමීප සබඳතාවය ඡායාරූප සාක්ෂි සහිතව විවේචනයට ලක් කළ බව වාර්තා වේ.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

එහිදී පාතාල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගත් බවට චෝදනා එල්ල වූ නීතිඥයන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිඥ සංගමය මෙතෙක් නිසි විනය පියවරක් ගෙන නොමැති බවට ද ඔහු ප්‍රශ්න කළ බව පවසයි.

මෙම දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම ගම් සහිත සියලු තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බව ද අඳාළ නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළ බවට තොරතුරු වාර්තා වේ.

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

අද සහ හෙට සවස 3 වෙන තුරු මෙම පද්ධති අක්‍රීය කරන්න - දිවයිනටම දන්වයි

අද සහ හෙට සවස 3 වෙන තුරු මෙම පද්ධති අක්‍රීය කරන්න - දිවයිනටම දන්වයි