පැය පහක් කොමිසමේ ඉඳලා ආයෙත් ඇතුළට යන රාජිත [UPDATE]
Dr Rajitha Senaratne
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By Kaushi
අද (03) දින පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට ආ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව පැය 5කට පමණ පසුව එනම් මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් යළි බන්ධනාගාරය වෙත පිටව ගොස් ඇත.
......................................................
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට [3.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුකූලවයි.
එමෙන්ම ප්‍රකාශ ලබා දීම සඳහා මෙසේ හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
