හෙටත් පළාත් රැසකට වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර , සබරගමුව , මධ්‍යම , දකුණු , නැගෙනහිර , උතුරු මැද සහ ඌව පළාත්වල හෙට දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැම් ස්ථානවල තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට