හෙටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

By Hashini Apr 16, 2025 11:36 AM GMT
Report

හෙට දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , දකුණු සහ ඌව පලාත්වල මෙන්ම අම්පාර , මඩකලපුව සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. 

තීරු බදු ගැන කතා කරන්න මෙරට දුත පිරිස ලබන සතියේ ඇමරිකාවට

තීරු බදු ගැන කතා කරන්න මෙරට දුත පිරිස ලබන සතියේ ඇමරිකාවට