ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් සටනේ දෙවැනි දිනයට වර්ෂාව හරස් වෙයි [LIVE VIDEO]

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට තවමත් හැකි වී නොමැත.

ඊයේ පළමු දිනය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරගෙන සිටියේය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන දේව්දත් පඩික්කල් නොදැවී ලකුණු 131ක් රැස්කරගෙන සිටින අතර, ඔහු සමඟ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 27ක් ලබා කඩුල්ලේ රැඳී සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවාගෙන තිබේ.

පඩික්කල්ගේ මංගල ටෙස්ට් ශතකයෙන් ඉන්දියාව පළමු දිනයේ වාසිය ගනී

පඩික්කල්ගේ මංගල ටෙස්ට් ශතකයෙන් ඉන්දියාව පළමු දිනයේ වාසිය ගනී

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න