අද හෙට සහ අනිද්දා විශේෂ දින වෙයි..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.

Report

අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට හදිසි නියෝගයක්..

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට හදිසි නියෝගයක්..


දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කළේ, අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බවයි.

අද ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..අලුත් අවුරුද්ද ලබන්න කලින් මෙන්න සුබ ආරංචියක්.

අද ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..අලුත් අවුරුද්ද ලබන්න කලින් මෙන්න සුබ ආරංචියක්.

You May Like This Video