අද ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..අලුත් අවුරුද්ද ලබන්න කලින් මෙන්න සුබ ආරංචියක්.

Report

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)


එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙන්නේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..


රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

You May Like This Video