රාහුල් ශිව දෙවියන් දැක මෝදීට යකා වැහෙයි.
By Wayomi
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ශිව දෙවියන්ගේ පින්තූරයක් පෙන්වමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් හට ඇති බවයි වාර්තා වුණේ.
සත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව හින්දු ආගමේ පැහැදිලිව සඳහන් කර තිබුණ ද, හින්දු යැයි කියා ගන්නා අය දවසේ පැය 24 පුරාම ප්‍රචණ්ඩත්වය වෛරය පතුරවන බවයි ඔහු පවසන්නේ.
එහිදී රාහුල් ගාන්ධි වැඩිදුරටත් පවසා ඇත්තේ, භාරතීය ජනතා පක්ෂය හින්දු නොවන බවයි.
සුපිරි නිවාස සංකීර්ණයෙන් වැටි මිය පාසල් සිසුවා සහ සිසුවිය ගැන තවත් ආන්දෝලනාත්මක කරණු රැසක් හෙළිවෙයි - CCTV ඔස්සේ පරීක්ෂණ. - (VIDEO)
කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ රාහුල් ගාන්ධි සමස්ත හින්දු ප්‍රජාව ප්‍රචණ්ඩකාරී ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවයි.