ආයේ කුකුල් මස් කන්නේ බලාගෙන - ජාවරමක සුල මුල හෙළි වේ

Report

විවිධ හේතූන් මත මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරකම නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් සතුව තිබූ මස් කිලෝ 75ක් පමණ මහජන සෞඛ්‍ය පරික්ෂක භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

මිය ගිය මෙම සතුන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බවට පවසමින් ඔවුන් රැගෙන ගොස් තිබේ. පසුව ඒවා මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කර ඇති බවට ද සඳහන් වේ.

අබිරහසක් ඉතිරි කරමින් නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

අබිරහසක් ඉතිරි කරමින් නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

ඒ අනුව ලද තොරතුරක් මත ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි.

සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි