ඔක්තෝම්බර් 30ත් වුණා.. නිල නිවාස අද වෙනකම්ම.. නොදුන් හිටපු අමාත්‍යවරුන් ගැන ගත් තීරණය මෙන්න..

Report

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අද (30) වන තෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ පොලියට මොකද වුණේ?. 09% දක්වා අඩු වෙයි ද?. අද වුණ දෙය මෙන්න..

සේවක අර්ථසාධක අරමුදලේ පොලියට මොකද වුණේ?. 09% දක්වා අඩු වෙයි ද?. අද වුණ දෙය මෙන්න..


මේ අතර, හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කෙරෙයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි.. රට පුරා 4.30 සිට වෙන්න යන දෙය මෙන්න..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි.. රට පුරා 4.30 සිට වෙන්න යන දෙය මෙන්න..


ඉකුත් සමයේ රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස සංඛ්‍යාව 28ක් ලබා දී තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නිල නිවාස යළි භාරදි‍මේදී අදාල විදුලි හා ජල බිල්පත් ගෙවා තිබිය යුතු බව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.