පුත්තලම දිස්ත්‍රික්කය - හලාවත මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE)

Report

UPDATE;

පුත්තලම දිස්ත්‍රික්කය - හලාවත

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.

අනුර කුමාර දිසානායක ඡන්ද 47,231ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 29,179

රනිල් වික්‍රමසිංහ - 11,650

නාමල් රාජපක්ෂ - 3,172

දිලිත් ජයවීර - 740


----------------------------------------------

පුත්තලම දිස්ත්‍රික්කය - ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 42,455ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 33,749

රනිල් වික්‍රමසිංහ - 12,462

නාමල් රාජපක්ෂ - 2,262

දිලිත් ජයවීර - 753

----------------------------------------------

පුත්තලම දිස්ත්‍රික්කය - වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

එහිදී අනුර කුමාර දිසානායක ඡන්ද 40,414ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 20,384

රනිල් වික්‍රමසිංහ - 10,480

නාමල් රාජපක්ෂ - 2,443

දිලිත් ජයවීර - 659

----------------------------------------------

පුත්තලම දිස්ත්‍රික්කය - පුත්තලම මැතිවරණ බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව ඇත.

එහිදී සජිත් ප්‍රේමදාස ඡන්ද 68,403ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්ව තිබෙනවා. 

ඒ අනුව;

අනුර කුමාර දිසානායක - 31,457

රනිල් වික්‍රමසිංහ - 15,870

නාමල් රාජපක්ෂ - 1,476

කේ කේ පියදාස - 894

----------------------------------------------

පුත්තලම දිස්ත්‍රික්කය - නාත්තණ්ඩිය බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබෙනවා.

ඒ අනුව කුමාර දිසානායක ඡන්ද 36,963ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත් වීය.

සජිත් ප්‍රේමදාස - 18,623

රනිල් වික්‍රමසිංහ - 7,922

නාමල් රාජපක්ෂ - 1,713

දිලිත් ජයවීර - 554