රූ රැජිණ තරඟයන් තුළ තරුණියන්ට සිදු වන දෙයක් ගැන පුෂ්පිකා ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna May 09, 2024 06:36 PM GMT
Aruna

Aruna

Report

පහුගිය කාලේ වඩාත් කතාබහට ලක්වුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පුෂ්පිකා ද සිල්වා මේ වන විට ව්‍යාපාරික කාන්තාවක් බව බොහෝදෙනෙක් දන්න කාරණයක්.

රූ රැජින තරගාවලි නිසාවෙන් එකල නිතර කියවුණු ඇගේ නම දැන් කතාබහට ලක්වන්නේ ඇයගේ ව්‍යාපාරත් එක්ක වීම ද විශේෂත්වයක්.

ඒ වගේම තමයි රූ රැජින තරගාවලි එක්ක රට නියෝජනය කළ ඈ මේ වන විට නිරූපණ කටයුතුවලින් මදක් ඈත්වෙලා වගේ තමයි බොහොමයක් දෙනා තිහන් ඉන්නෙ.

ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි..මේ ගැන සියලු පවුල් වල අය දැඩි අවධානයෙන් ඉන්න..

ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි..මේ ගැන සියලු පවුල් වල අය දැඩි අවධානයෙන් ඉන්න..


ඒ ගැන ඇය පහුගිය දවසක අදහස් දක්වලා තිබුණේ,මේ විදියටයි .

''මම මේ වන විට රූ රැජන තරගවලින් සිව් වතාවක් මග රට නියෝජනය කරල තියෙනව.

ඒවායින් ලොකු ජයග්‍රහණ අත්කරගෙන තියෙනව. නමුත් විවාහ වෙලා දරුවා ලැබුණාට පස්සෙ මිසිස් වර්ල්ඩ් තරගයේ අවසන් සය දෙනා අතරට තේරීපත් වුණා.

ඒ තරගය හරහා මුළු ලෝකයම මට ආදරය කරන්න, ප්‍රශංසා කරන්න පටන්ගත්තා. ඇත්තම කිව්වොත් ඒ ආශීර්වාදය නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.

ඉතිං මම හිතනව දැන් තියෙන්නෙ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන තරුණ තරුණියන්ගෙ කාලය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?


අපි සීනියර්ස්ල හැටියට අපේ අත්දැකීම් ඔවුන් සමග බෙදාගෙන, අපිට කරගන්න බැරි වුණ දෙයක් ඔවුන්ට හරි විදිහට කරගන්න උපදෙස් දීල නිසි මගට ඒ අයව යොමු කරන එක තමයි අපේ වගකීම.''

''දැනටත් රූ රැජින තරගාවලි ගොඩක් පැවැත්වෙනව. නමුත් අපි මේ තරගවලට ඉදිරිපත්වෙන කාලෙ ලොකු ගරුත්වයක්, තත්ත්වයක්, ප්‍රමිතියක් කියල දෙයක් තිබුණා.

නමුත් දැන් පැවැත්වෙන තරගවලදි ඒ තරගකරුවන් ගැනවත් හිතන්නෙ නැහැ.

ඒ කරන කැපකිරීම්වලට, පුහුණුවීම්වලට වගේම අඩුම තරමින් ජයග්‍රහණය කරන කෙනකුට ත්‍යාගයක්වත් දෙන්නෙ නැහැ.

තරගාවලි පවත්වන්න කියල අනුග්‍රාහකයන්ගෙන් මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව.

මේ නිසා තරගකරුවන් දැනගන්න ඕන තරගයට සහභාගී වෙන්න කලින් මේ තරගාවලිවල ඉතිහාසය ගැන හොයල බලන්න, සංවිධායකයන් ගැන හොයල බලන්න, තමන්ට මේ දෙයින් අත්වන දෙයක් තියෙනවද කියල හොයල බලන්න.

මේ දේවල් හරියට හොයල බලල දෙමවුපියනුත් දැනුවත් කරල මෙවැනි තරගවලට සහභාගි වෙනව නම් හොඳයි.''

උපුටාගැනීමක්

GalleryGalleryGalleryGalleryGallery