ජනාධිපතිවරණයෙන් පසුව පවත්වන මැතිවරණය ගැන ප්‍රකාශයක්..

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

තෙල් මිල යළි එකවරම වැඩි වෙයි..වැඩි වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල යළි එකවරම වැඩි වෙයි..වැඩි වූ නව මිල ගණන් මෙන්න.


මහ මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බැවින් අධිකරණ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.