නව ආණ්ඩුව ජිවත් වීමේ අයිතියද අහිමි කලායි ජනතාව පාරට...(VIDEO)

By Piyumika Dec 07, 2024 02:34 AM GMT
Report

ගොවිබිම්වලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගොවීන්ට කිසිදු බාධාවක් නොමැති බවට, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.

කාන්තාවන්ට සරෝජාගෙන් සහතිකයක්..

කාන්තාවන්ට සරෝජාගෙන් සහතිකයක්..

ගොවිබිම්වලට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම ප්‍රකාශය ඊයේ (05) කළේ පාර්ලිමේන්තුවේදීය.

අනේ දෙවියනේ මොන හේතුවකටද මේ අහින්සකිට මෙහෙම දෙයක් කළේ..14ක දැරියගේ ඝාතනයේ සුලමුල..

අනේ දෙවියනේ මොන හේතුවකටද මේ අහින්සකිට මෙහෙම දෙයක් කළේ..14ක දැරියගේ ඝාතනයේ සුලමුල..

ඊට එරෙහිව පරිසර හා සත්ත්ව ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන පොල්දූව මංසන්ධියේදීය.