පූල් එකේ නාමින් මුලුතැන්ගේ උයමින් ජනපති කාර්යාලය තුළට ගිය ජනතාව සිදු කරන දේ..(VIDEO)
By Sewvandhi
කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකිය.
වෙනදා දැඩි රැකවල් සහිතව තිබෙන ජනාධිපති නිල නිවස අද අරගලකරුවන් ගේ සැණකෙළි භූමියක් බවට පත්ව ඇති ඡායාරූප දහස් ගණනින් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |