මෙරට ප්‍රධානතම සමාගම් රැසක් අරගලය හා එක්වෙයි..! ජනතාවගේ පැත්ත ගනිමින් නිකුත් කළ විශේෂ නිවේදන මෙන්න...
By Sewvandhi
රටේ පවතින ජාතික අර්බුදය සම්බන්ධයෙන් මෙරට සමාගම් කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.
Dialog Axiata, Jetwing Hotels Limited, Hemas Holdings, Ceylon Biscuits Limited, Softlogic, Brandix, Jhon Keels, MAS යන සුප්‍රසිද්ධ සමාගම් විසින් මෙළෙස ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.
මේ සියළු සමාගම් ජනතාව සමඟ සිටිමින්, ජනතාවගේ පැත්ත ගෙන මෙම සියළු නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයක් වනවා.
අදාළ සියළුම නිවේදන පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






