මෙරට වෙනුවෙන් විදේශ රටක පැවැත්වුණු උද්ඝෝශනය.. (ViDEO)
පවතන පීඩාකාරි ආර්ථික තත්වය හේතුවෙන් ජනාධිපතිට සහ ආණ්ඩුවටෛවත් වන ලෙස බල කරමින් අද ලක්ශ සංඛ්‍යාත ගණනින් ජනයා කොළඹට ඇදී ඒම දක්නට ලැබුණු අතර ජනාධිපති මන්දිරයද වැටලීම සිදු වුණා .
මෙවැනි තත්ත්වයක් අබියස ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටකද පැවැත්වුණු විරෝධතාවයක් උද්ඝෝෂණයක් සමාජ මාධ්‍ය සංසරණය වෙනවා.
ඒ වීඩියෝ පහතින් නරඹන්න
.