විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළට? - මහජන උපගෝගිතා කොමිසමට ඉල්ලීමක්

Report

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් (PUCSL) ඉල්ලීමක් කර ඇත.

ලංකාවටම සුභ ආරංචියක් - කුවේට් එයාවේස් කොළඹ දක්වා යළි ගමන් අරඹයි

ලංකාවටම සුභ ආරංචියක් - කුවේට් එයාවේස් කොළඹ දක්වා යළි ගමන් අරඹයි

අප්‍රේල් සිට ජූනි දක්වා වූ දෙවන කාර්තුවට අදාළව දැනටමත් ක්‍රියාත්මක කර ඇති 10%ක ගාස්තු වැඩිවීමට අමතරව, මෙම නව වැඩිකිරීම සිදු කිරීමට ඔවුන් අවසර ඉල්ලා තිබේ.

පවතින මෙහෙයුම් පිරිවැය සහ පද්ධති අවශ්‍යතා පදනම් කරගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

මාරවිලදී අවසනාවන්ත ලෙස දරුවෙකු දියේ ගිලි මරුට

මාරවිලදී අවසනාවන්ත ලෙස දරුවෙකු දියේ ගිලි මරුට